නිරුවතින් නිදන්න – සතුටින් සිටින්න

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.
පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.
වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.
33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.
නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.

ඉස්සර නම් බයයි, දැන්නම් ආසාවක් තියෙනවා” – බැනුම් අහන පියුමි කියන කතාව

වැඩිපුරම කැමති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, එයා ලංකාවට එනකන් තමයි මම බලාගෙන ඉන්නේ මේක විසදගන්න, පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් පුවත් මවන්නියක්.,පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් අලුත් පුවත් මවන්නියක් බව කවුරුත් දන්නවා.

ඇය අපේ රටේ මෝස්තර නිරූපන ශිල්පිණියක් වශයෙන් කටයුතු කරන අතර තුර මේ වන විට රංගන ශිල්පිණියක් ලෙසද චිත්‍රපට කිහිපයකට දායක වී තිබෙනවා.පසුගිය දිනවල කොරියාවේ සංගීත ප්‍රසංගයකට ගිය එක ගැනත් ඇය රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝවක් ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වුණා.

ඒ ඇයට බෝතල් සහ කෙසෙල් ප්‍රහාරයක් ප්‍රසංග වේදිකාවේදි එල්ල වී ඇති බව ප්‍රචාරය වීමත් සමගයි.කෙසේ වෙතත් මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු එම සංවාදය පහතින්

සැමියා සතුටු නොකරන නිසා සිසුවන් 4දෙනෙක් සමග ගුරුතුමිය ලිංගිකව එකතුවුනු හැටි (ඡායාරූප සහිතයි)

සැමියා සතුටු නොකරන නිසා සිසුවන් 4දෙනෙක් සමග ගුරුතුමිය ලිංගිකව එකතුවුනු හැටි (ඡායාරූප සහිතයි)
නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා තමුන් සමග ලිංගිකව එකතුනොවන නිසා තමාගේ පන්තියේ සිසුන් සිව් දෙනෙකු සමග ලිංගිකව එකතුවූ විශේෂ අධ්‍යාපන ගුරුවරියක් ගරන වාර්ථාවනවා..මැය නමින් Laura Ramos. 31ක් වියෙහි පසුවන මැය කිහිපවතාවක්ම සිසුවන් සමග ලිංගිකව හැසිරී ඇති බවයි වාර්ථාවන්නේ. අදාල සිසුවන්ගේ ලබාගත් කටඋත්තර වලින් හෙලි වූයේ එක් සිසුවෙක් සමග Fairfield නැමැති හෝටලයකට ගොස් සිසුවා සමග ආහාරගෙන පසුව ගුරුතුමියගේ කාරයට ඇවිත් කාරය තුල සංසර්ගයේ යෙදුන බවයි. තවත් සිසුවෙක් පැවසුමේ ගුරුතුමයි තමාව Shelton නැමැති හෝටලයකට රැගෙන ගිය බවත් හෝටලයේ ගරාජයේ තමා තමග ලිගංකව එකතුවුනු බවත්ය.පසුව ඇය සිසුවාගේ දුරකථනයට ඇය කාලෙකින් විනෝද වුනු දවස එදයි යනුවෙන් කෙටි පණිවුඩයක්ද එවා තිබෙනවා. photos සියල්ලම බලන්න පහල Link එක හෝ පහල බැනරය Click කරන්න>>

හේරත්ගේ සමුගැනීම ගැන ගුරුසිංහ කතා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය පරාජයට පත් කරමින් ලබාගත් ටෙස්ට් ජය සමඟ කණ්ඩායම් කළමනාකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරියෙකු ලෙසද කටයුතු කරන අසංක ගුරුසිංහ කණ්ඩායමේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධාන බලවේග පිළිබඳව අදහස් දක්වා ඇත.

නායක චන්දිමාල්ගේ ඉනිම පිලිබඳව අදහස් දක්වා ඇති ගුරුසිංහ එය නියම ටෙස්ට් ඉනිමක් ලෙසට හදුන්වා දී ඇත,

“චන්දිමාල්ගේ ඒ ඉනිම නියම ටෙස්ට් ඉනිමක් වගේම ,නායකයෙක් විදියට තම ඉනිම ගොඩනගද්දී තමන් වටේ අනෙක් ක්‍රීඩකයෝ එකතු කරගත්ත විදියත් අපුරුයි.අපි චන්දිගෙන් ඉල්ලන්නේ ඕක තමයි නායකයා විදියට හොඳ ඉනිමක් ගොඩ නගද්දී අනිත් ක්‍රීඩකයෝ ඒකට සහයට එකතු වෙනවා.ඒ විදියේ දක්ෂතාවක් එක්ක පන්දු රකින්න පිටියට බහිද්දීත් නායකයා ඉන්නේ ලොකු ආත්ම විශ්වාසයකින්.අපි ඉදිරියේදීත් බලාගෙන ඉන්නේ චන්දී ඔය දේ අපේ කණ්ඩායමට කරයි කියල.”

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පිළිබඳවද ගුරුසිංහ මෙම සාකච්චාවේදී තම අදහස් දක්වා ඇත.

“දික්වැල්ල කියන්නේ පුදුම හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,අපි ඉන්දීය සංචාරයට කලින් ඔහුත් එක්ක කතා කලා,එයා ඉන්දීය සංචාරයේදී නිකන් එයාගේ විකට් එක පුජා කලා එයාගෙම වරදින්.එහෙම කරන එක දික්වැල්ලට වගේම කණ්ඩායමටත් ලොකු පාඩුවක් කියන එක අපි පැහැදිලි කරලා දුන්නා.ලොකු සාකච්චාවකින් පස්සේ අපි දික්වැල්ලගේ අදහසුත් ගත්තා,ඒ වගේම හෂාන් ,පොතාස් දෙන්නත් දික්වැල්ල හදාගන්න ඕන දේවල් පැහැදිලි කළා,පාකිස්ථාන ටෙස්ට් තරඟයේදී ඒ අපි කල කතාවේ ප්‍රතිපල පෙනුන කියල මම හිතනවා,මොකද දික්වැල්ල කියන්නේ දීප්තිමත් අනාගතයක් තියන ක්‍රීඩකයෙක් එයා විනාශ වෙන්න දෙන්න බෑ.”

තරඟයේ හැරවුම් ලක්ෂය කොතනදැයි ඇසුවිට ගුරුසිංහ පවසා ඇත්තේ,එය එක සිදුවීමක් නිසා සිදුවූ වෙනසක් නොවන බවත් කණ්ඩායම අන්තිම කාලයේ කල කැප කිරීම් වල ප්‍රතිපලයක් බවයි.

ඉන්දීය සංචාරය ඉතා අපහසු එකක් වූ බවත් ප්‍රබල ඉන්දීය කණ්ඩායම එල්ල කල පීඩනය තම තරුණ කණ්ඩායමට දරාගත නොහැකි වූ බවද ගුරුසිංහ පවසා තිබිණි.

ලකුණු 136 ක් ආරක්ෂා කර ගැනීමේදී රංගන හේරත්ගේ කාර්යය බාරය පිලිබඳව සහ රංගනගේ සමු ගැනීම පිළිබඳවද මෙහිදී ගුරුසිංහ ඉඟි කර ඇත.

“ඇත්තටම රංගනගේ තියන විශ්වාසය වගේම කැපවීමත් පුදුම සහගතයි.මේ වගේ ක්‍රීඩකයෝ හරිම කලාතුරකින් තමයි ලෝකයටම් බිහි වෙන්නේ ඇත්තටම අපි වාසනාවන්තයි ඔහු අපේ කණ්ඩායමේ ඉන්න එක ගැන.මම හිතන්නේ රංගන තව අව්රුද්දක් විතර මේ සේවය අපිට කරයි.අපි බලාගෙන ඉමු රංගන ඉදිරියේ මොකද කරන්නේ කියල.”

දසුන් වෙනුවෙන් නොකා නොබී දුක් විඳින ශලනි, කැලණි පන්සලේ ආගමික වතාවත් වල නිරත වෙයි

පසුගියදා ඉතා කණගාටුදායක ලෙසින් ජීවිතයෙන් සමු ගත් ජනප්‍රිය නලු දසුන් නිශාන්ගේ විවිධ පුවත් අන්තර්ජාලය තුළ පැතිර ගියා ඔබ දැනටමත් හොඳින් දන්නා කාරණයක්.

එහිදී දසුන්ගේ සිය දිවි නසා ගැනීමට කිසිවෙකුත් හේතු නැති බවත් තම පෞද්ගලික මානසික පීඩනයක් නිසා තමා සියදිවි නසා ගන්නා බවට දසුන් නිශාන් ලියන ලද ලිපියක් තිබී සොයා ගනු ලැබුවත් කුණු රහට කැමති, මලමිනී පවා ව්කුණන් කන අද කාලයේ විවිධ වූ අසත්‍ය ගොසිප් පුවත් පළ කරන්නන් මෙම මරණයේ වගකීම තවත් ජනප්‍රිය නිළියකගේ මතට දමමින් හුදෙක්ම තම පෘවෘත්තිය විකුණා ගනිමින් විශාල අසත්‍ය මඩ ප්‍රචාරයක නිරත වුනා.
එම අසත්‍ය පුවත් වාර්තාකරණය නිසාම එහිදී චෝදනාවට ලක් වූ ජනප්‍රිය නිළි ශලනි තාරකා විසින් තම මිතුරෙකුට යවනු ලැබූ මැසේජ් පණිවිඩයක්ද අපි ඔබට ගෙන ආවා මතක ඇති.

එහිදී එම ප්‍රවෘත්තියට අපේ රට මුහුණු පොතේ දක්වා තිබූ බොහෝමයක් ජනතා අදහස් වල තිබුන එකම දෙයනම් ශලනි තාරකා ආරක්ෂා කර ගැනීම උදෙසා වූ සටහන්ය. එහිදී එම තරුණ නලුවා සමග සම්බන්ධයක් තිබූ පමණින් ඔහුගේ සිය දිසි නසා ගැනීමට මෙම ශලනි තාරකා වගකිව යුතු නැති බවයි බොහෝ දෙනෙකුගේ අදහස වූයේ